මා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් එය කර පෙන්වන්නැයි ජනාධිපතිකමට ඇඳුම් මසා සිටින කාඩ්බෝඩ් වීරයන්ට අභියෝග කරනවා යැයි ජාතික සමගි ජන බලවේගයේ නායක වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු.අර්. දයා නන්දසිරි මහතා දඹුල්ලේ ජනහමුවක් අමතමින් වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය කළේෙය. දඹුල්ල නිස්සංක පිටියේ දී මෙය සංවිධානය කර තිබුණි.
සාධාරණ මැතිවරණයක් තුළ ජාතික සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
No comments:
Post a Comment